නවතම කොරෝනා තත්ත්වය

ඊයේ (25) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 01 අයෙකු හදුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 671,985 දක්වා ඉහළ ගියේය.
මේ අතර ඊයේ (25) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ කිසිවක් වාර්තා වී තිබුණේ නැත.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,826 ලෙස පවතී.
මේ වන විට පුද්ගලයන් 655,157 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වලට පිටව ගොස් සිටින අතර පුද්ගලයන් 2 දෙනෙකු නිවෙස්වල හෝ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.
229 Views
Comments