මහින්ද අමරවීර වන ජීවී ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

මහින්ද අමරවීර වන ජීවී ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි

මහින්ද අමරවීර වන ජීවී ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි

කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර වනජීවී හා වනසම්පත් අමාත්‍ය ධුරයට අයත් රාජකාරි වලින් ඉල්ලා අස්වන බව දන්වමින්  ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් යවා තිබේ.

 

ඉදිරියේ දී තවත් අමාත්‍ය ධුර පත් කිරීමට  ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

 

 මහින්ද අමරවීර තවදුරටත් කෘෂිකර්ම අමාත්‍ය ධුරයෙහි කටයුතු උසුලනු ලබයි.

views

197 Views

Comments

arrow-up