තවත් බලාගාරයක් ජාතික විදුලි පද්ධතියට අහිමි වෙන ලකුණු
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
12

තවත් බලාගාරයක් ජාතික විදුලි පද්ධතියට අහිමි වෙන ලකුණු

තවත් බලාගාරයක් ජාතික විදුලි පද්ධතියට අහිමි වෙන ලකුණු

නැප්තා නොමැති වීම හේතුවෙන් කැළණිතිස්ස විදුලි බලාගාරය හෙට (13) පෙරවරුවේ සිට බලාගාරය අක්‍රිය වීමට ඉඩ ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පවසනවා.

 

ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ (12) අද පැවැති මාධ්‍ය හමුවකදීයි.

 

මෙම බලාගාරය හෙට (13) පෙරවරුව දක්වා ක්‍රියාත්මක කිරීමට නැප්තා ඇති බවයි ඔහු සඳහන් කළේ.

views

191 Views

Comments

arrow-up