JAN
12
ආදර්ශා කරදනට ඇප

මහාචාර්ය ආශු මාරසිංහගේ වීඩියෝ පටයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (11) දිනයේ අත්අඩංගුවට ගත් ආදර්ශා කරදන රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
200 Views
Comments