නවතම කොරෝනා තත්ත්වය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

නවතම කොරෝනා තත්ත්වය

නවතම කොරෝනා තත්ත්වය

ඊයේ (18) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 02 දෙනෙකු හදුනාගෙන තිබේ.

                                               

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 671,970 දක්වා ඉහළ ගියේය.

                           

මේ අතර ඊයේ (18) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ කිසිවක් වාර්තා වී තිබුණේ නැත.

                                

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,824 ලෙස පවතී.

                                     

මේ වන විට පුද්ගලයන් 655,142 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වලට පිටව ගොස් සිටින අතර පුද්ගලයින් 04 දෙනෙක් තවමත් නිවෙස්වල හෝ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

                                               

views

204 Views

Comments

arrow-up