JAN
12
එක්කන් එන අයියලාට 1000යි, මල්ලිලාට 500යි - ලමා නිවාසයේ දරුවන්ට හදිකල සුධම්ම සාධු අත්අඩංගුවට

රන්මුතුගල ලමා නිවාසයේ පිරිමි ලමුන්ට ලිංගික අතවර කළැයි කඩවත, රන්මුතුගල පුණ්‍යාලංකාර විහාරයේ විහාරාධිපති කැළණියේ සුධම්ම අත්අඩංගුවට ගෙන ඇත.
ඒ ඊයේ(11) දින ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ නිලධාරීන් විසිනි.
එලෙස ළමුන් රැගෙන එන්නන්ට රුපියල් 1000, 500 වශයෙන් මුදල් මෙන්න අපයෝජනය කරන දරුවන්ට නවීන පන්නයේ ජංගම දුරකථන ඇතුලු දෑ ඔහු විසින් ලබා දී ඇති බවට චෝදනා එල්ලවී තිබේ.
-අරුණ-
613 Views
Comments