මෙරට කිරි කර්මාන්තයට ඉන්දියාවෙන් සහය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
05

මෙරට කිරි කර්මාන්තයට ඉන්දියාවෙන් සහය

මෙරට කිරි කර්මාන්තයට ඉන්දියාවෙන් සහය

ශ්‍රී ලංකාව දියර කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදනවලින් ස්වයංපෝෂිත කිරීම සඳහා සහාය ලබාදීමට ඉන්දියානු රජය එකඟ වී තිබේ.

 

ඊයේ (04) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා මෙරට ඉන්දියානු මහ කොමසාරිස්වරයා ඇතුළු පිරිසක් අතර ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවක දී මෙම එකඟතාවයට පැමිණ තිබේ.

 

ඉන්දියාවේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලය සහ එරට කිරි සමාගමක් එක්ව මෙරට දියර කිරි නිෂ්පාදනයට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට එහි දී තීරණය කර තිබේ.

 

 

views

182 Views

Comments

arrow-up