පෙට්‍රල් මිල ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
01

පෙට්‍රල් මිල ඉහළට

පෙට්‍රල් මිල ඉහළට

වහාම ක්‍රියාත්මක වන පරිදි අද (01) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.

 

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 400ක් දක්වා ඉහළ යයි.

 

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට සමගාමීව ලංකා IOC සමාගම ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 30කින් ඉහළ දමා තිබේ.

 

 

 

 

 

views

418 Views

Comments

arrow-up