JAN
25
වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන මස 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඔහුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේ ජනාධිපති මන්දිරයට කඩා වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවකටය.
එම නඩුව අද (25) කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ කැඳවූ අවස්ථාවේ දී මෙලෙස ඔහුව යළිත් ලබන මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
202 Views
Comments