2021 උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
18

2021 උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2021 උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2021 වසරේ උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණය කරන ලද ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

 

ඒ අනුව www.doenets.lk වෙබ් අඩවිය හරහා උසස් පෙළ ප්‍රතිඵල ලබාගත හැකිය.

 

මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා 2021 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 27,012 දෙනෙකු අයදුම්කර ඇත.

views

183 Views

Comments

arrow-up