පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු විරෝධතාවකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
18

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු විරෝධතාවකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු විරෝධතාවකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස්

අද (18) පස්වරුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය අසල සිසු විරෝධතාවක් පවත්වා තිබේ.

 

ඒ හේතුවෙන් මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

 

විරෝධතාකරුවන් විසිරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

views

223 Views

Comments

arrow-up