නිදහස් දින දිවයින පුරා සියලුම බාර් වැසේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
01

නිදහස් දින දිවයින පුරා සියලුම බාර් වැසේ

නිදහස් දින දිවයින පුරා සියලුම බාර් වැසේ

මෙරට අභිමානවත් 75 වන නිදහස් දින සැමරුම පෙබරවාරි මස 04 වන දිනට යෙදී තිබේ.

 

ඒ අනුව එදිනට දිවයින පුරා සියලු ම මත්පැන් අලෙවිසල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

views

241 Views

Comments

arrow-up