JUN
22
බ්‍රිතාන්‍යයේ වසර 30කට පසු වාර්තා වූ විශාලතම දුම්රිය වර්ජනය පවත්වයි

බ්‍රිතාන්‍ය දුම්රිය සේවකයින් 40,000කට වැඩි පිරිසක් ඊයේ (21) සිය සේවාවලින් ඉවත් වූ අතර එය එරට වසර 30කට පසු වාර්තා වූ විශාලතම දුම්රිය වර්ජනය වේ
එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩොමිනක් රාබ් පැවසුවේ වර්ජනයේ නිරත බ්‍රිතාන්‍ය දුම්රිය සේවකයින්ගේ ඉල්ලීම් ඉටුකළ නොහැකි බවයි.
යුධකාමී වෘත්තීය සමිතිවල ඉල්ලීම්වලට ඉඩ ලබාදුන්නොත් එමගින් එරට උද්ධමනය අසීමිතව ලෙස වැඩිවිය හැකි බව ඔහු වැඩිදුරටත් සදහන් කලේය.
219 Views
Comments