AUG
19
ව්‍යවස්ථා වෙනසකට සූදානම් වන මෛත්‍රී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා තීරණය කර ඇති බව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටිනවා.
අදාල සංශෝධනය ලබන මස 22 වන දිනට යෙදෙන පක්ෂයේ 71වන සංවත්සරයේ දී සිදුකිරීමට නියමිතයි.
පක්ෂ සංවත්සරය මහරගම ජාතික තරුණ සේවා සභාවේ දී පැවැත්වීමට නියමිත අතර එදිනට සමස්ත ලංකා කාරක සභාව ද කැඳවා තිබෙන බවයි වාර්තා වන්නේ.
231 Views
Comments