Monkeypox ව්‍යාප්තිය නිසා ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

Monkeypox ව්‍යාප්තිය නිසා ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක්

Monkeypox ව්‍යාප්තිය නිසා ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක්

මන්කිපොක්ස් (Monkeypox) රෝගයේ ව්‍යාප්තිය ඉහළ යාමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

 

මෙම රෝගය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ වෛරසය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කමිටුවේ දෙවැනි රැස් වීමෙන් පසුවය.

 

මේ වන විට රටවල් 75කින් මන්කිපොක්ස් රෝගීන් 16,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

 

තව ද මෙම රෝගී තත්ත්වයෙන් පුද්ගලයන් 05 දෙනෙකු දැනට මිය ගොස් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

views

240 Views

Comments

arrow-up