තෙල් අර්බුදයෙන් බැට කන පොල්ලෙලි කර්මාන්තය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
23

තෙල් අර්බුදයෙන් බැට කන පොල්ලෙලි කර්මාන්තය

තෙල් අර්බුදයෙන් බැට කන පොල්ලෙලි කර්මාන්තය

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පොල්ලෙලි කර්මාන්තය දැඩි තර්ජනයකට මුහුණ දී ඇති බව පොලොන්නරුව ප්‍රදේශයේ පොල්ලෙලි කර්මාන්තයේ නියැලෙන ව්‍යවසායකයින් ප්‍රකාශ කර සිටිනවා.

මෙරටට ඩොලර් උපයා දෙන තවත් එක් සුවිශේෂී කර්මාන්තයක් වන මෙය මේ වන විට පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ දැඩි කඩා වැටීමකට ලක් වී ඇති බවයි වාර්තා වන්නේ.

රටම ආර්ථික ව්‍යසනයක පවතින පසුබිමක මෙම කර්මාන්තය සඳහා යම් පිලිසරණක් ලැබුණහොත් නියත වශයෙන්ම එය රටේ ආර්ථිකයේ යහපත උදෙසා පිටුවහලක් වෙන බවයි කර්මාන්තයේ නියැලෙන්නන් ප්‍රකාශ කර සිටින්නේ.

 

views

261 Views

Comments

arrow-up