JUL
16
කිසිදු අපේක්ෂකයෙකුට සහාය නොදෙන බව මෛත්‍රී කියයි

ජනාධිපති අපේක්ෂකත්වයට තරඟ කරන කිසිදු අපේක්ෂකයෙකුට සහය නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටිනවා.
ඒ අනුව ලබන බදාදා පැවැත්වෙන මැතිවරණයේ දී කිසිදු අපේක්ෂකයෙකු වෙනුවෙන් ඡන්දය භාවිතා නොකිරීමට කටයුතු කරන බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ.
මීට පෙරදී මෛත්‍රීපාල සිරිසේන මහතාද ජනාධිපතිවරණ ඡන්දය සඳහා ඉදිරිපත් වන බව සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබුණා.
270 Views
Comments