ඕනෑම තීරණයකට හිස නමන්න සූදානම් - ජනපති -
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
09

ඕනෑම තීරණයකට හිස නමන්න සූදානම් - ජනපති -

ඕනෑම තීරණයකට හිස නමන්න සූදානම් - ජනපති -

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඉදිරි කටයුතු පිළිබඳ තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් අගමැති වරයාට දැනුම් දී තිබෙනවා.

 

එසේම එහිදී ගන්නා ඕනෑම තීරණයක් සඳහා තමන් හිස නැමීමට සූදානම් බවද  ජනපතිවරයා තවදුරටත් පවසා තිබෙනවා.
 

views

291 Views

Comments

arrow-up