අගමැති සහ සිපෙට්කෝ බෙදුම්කරුවන් අතර හමුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
02

අගමැති සහ සිපෙට්කෝ බෙදුම්කරුවන් අතර හමුවක්

අගමැති සහ සිපෙට්කෝ බෙදුම්කරුවන් අතර හමුවක්

අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු බලධාරීන් සහ ලංකා ඛනිජ තෙල් බෙදුම් කරුවන්ගේ සංගමය අතර සාකච්ඡාවක් ඊයේ(01) කොළඹදී පැවැත් වී තිබෙනවා.

 

එහිදී ඛනිජ තෙල් බෙදුම් කරුවන්ගේ සංගමය විසින් දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කර තිබුණේ ඉන්ධන නොලැබීමත් සමඟ තමන් මුහුණ දෙන අසීරු තත්ත්වය සම්බන්ධයෙනුයි.

 

එසේම බැංකු ණය පියවීම සහ සේවක වැටුප් ගෙවීම ඇතුලු ගැටලු කිහිපයක් පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබෙනවා.

views

287 Views

Comments

arrow-up