රුසියා යානය රදවා ගැනීම දේශපාලන කුමන්ත‍්‍රණයක් - පෙරටුගාමී සමාජවාදී පක්ෂය
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
25

රුසියා යානය රදවා ගැනීම දේශපාලන කුමන්ත‍්‍රණයක් - පෙරටුගාමී සමාජවාදී පක්ෂය

රුසියා යානය රදවා ගැනීම දේශපාලන කුමන්ත‍්‍රණයක් - පෙරටුගාමී සමාජවාදී පක්ෂය

 

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කර සිටින්නේ කටුනායක ගුවන් තොටුපලේ රුසියානු ගුවන් යානයක් රඳවා තබා ගැනීමේ සිද්ධිය නිශ්චිතවම දේශපාලන කුමන්ත්‍රණයක් බවයි.

 

 

 ගුවන්තොටුපල පාලනය කරන්නේ තවමත් නාමල් රාජපක්ෂ යටතේ කටයුතු කරන පිරිසක් විසින් බවත් රුසියාවෙන් අඩු මිලට ඉන්ධන ලබා ගැනීමේ සාකච්ඡා පැවතෙමින් සිටියදී මෙම සිද්ධිය සිදුවීම සම්බන්ධයෙන් බරපතළ සැකයක් පවතින බවද කොළඹදී මාධ්‍ය අමතමින් හෙතෙම සඳහන් කළේය.

views

232 Views

Comments

arrow-up