ශ්‍රී ලංකාව ගැන කියූ ඉන්දීය නායකයා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
02

ශ්‍රී ලංකාව ගැන කියූ ඉන්දීය නායකයා

ශ්‍රී ලංකාව ගැන  කියූ ඉන්දීය නායකයා

​​​​​ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සඳහා ඉන්දියාව විශාල කාර්යභාරයක් කරමින් සිටින බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා G7 සමුලුව අමතමින් පවසා තිබෙනවා.

 

මෙවර ජර්මනියේ පැවැත්වෙන G7 සමුලුවට සමගාමීව "ආහාර සුරක්ෂිතතාව හා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සඳහා එක්ව ශක්තිමත් ව" යන තේමාව පෙරටු කරගනිමින් පැවැත්වූ සැසිවාරයකදී ඔහු මේ පිලිබඳ ප්‍රකාශ කර තිබුණා.

views

299 Views

Comments

arrow-up