අද(09) සිදුවීමෙන් පසු ජනපති ගෝඨාභය සිටින තැන හමුදා ප්‍රදානියෙක් හෙළි කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
09

අද(09) සිදුවීමෙන් පසු ජනපති ගෝඨාභය සිටින තැන හමුදා ප්‍රදානියෙක් හෙළි කරයි

අද(09) සිදුවීමෙන් පසු ජනපති ගෝඨාභය සිටින තැන හමුදා ප්‍රදානියෙක් හෙළි කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුදා ආරක්ෂාව යටතේ හමුදා කණ්ඩායමක් විසින් ආරක්ෂිතව තබාගෙන සිටින බව නම හෙළි කල නොහැකි ආරක්ෂක ප්‍රධානියෙකු උපුටා දක්වමින් බී බී සී ප්‍රවෘත්ති සේවය වාර්තා කර ඇත.

 

ඔහු තවමත් මේ රටේ ජනාධිපතිවරයා බවද එම නිළධාරියා වැඩිදුරටත් පවසා තිබේ.

views

606 Views

Comments

arrow-up