22න් අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් මඟහැරීලා - රෝහණ හෙට්ටිආරච්චි කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
02

22න් අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් මඟහැරීලා - රෝහණ හෙට්ටිආරච්චි කියයි

22න් අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් මඟහැරීලා - රෝහණ හෙට්ටිආරච්චි කියයි

 

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අගමැතිවරයා  සමග පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අත්‍යවශ්‍ය කරුණු රැසක් අන්තර්ගතව  නොමැති බවයි.

 

 

එම සංශෝධන වලට ජනතාව බලාපොරොත්තු වන කරුණු හෝ ඇතුළත් කරන ලෙස තමන් අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ඔහු පවසා සිටී.

views

245 Views

Comments

arrow-up