මහ බැංකුවෙන් නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
25

මහ බැංකුවෙන් නිවේදනයක්

මහ බැංකුවෙන් නිවේදනයක්

මහ බැංකුව විසින් විදේශ ව්‍යවහාර මුදල් තමන් සතුව තබා ගැනීමේ සීමාවන්, නියමයන් හා කොන්දේසි සංශෝධනය කර තිබෙන බව දන්වා තිබේ.

 

මෙරට පුරවැසි හෝ නේවාසිකව සිටින පුද්ගලයෙකුට තමා සතුව තබා ගත හැකි විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණය ඇ.ඩො. 15,000 සිට 10,000 හෝ ඊට සමාන වෙනත් විදේශ විනිමය ප්‍රමාණයක් දක්වා අඩුකර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත

views

249 Views

Comments

arrow-up