JUN
25
පිරිමි දරුවෙකුගේ මලසිරුරක් ළිඳකින් සොයා ගනී

11 හැවිරිදි පිරිමි දරුවෙකුගේ සිරරුක් කුලියාපිටිය ඉහළ ගොමුගොමුව ප්‍රදේශයේ
ඔහුගේ නිවස අසන්නයේ ළිඳක් තුළ තිබියදී හමුවී ඇත.
පෙරේදා (23) නිවැසියන් විසින් රාත්‍රියේ සිට දරුවා නිවසේ නොසිටි නිසා පොලීසියට කළ පැමිණිල්ලකට අනුව කළ සොයා බැලීමකදී දරුවාගේ සිරුර නිවස අසල ලිද තුල තිබියදී හමුවී තිබුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
231 Views
Comments