JUL
16
මනම්පිටියේ තරුණයෙකුගෙන් අලුත් වාහනයක්

ඉවත දැමූ වාහන කොටස් එකලස් කර ඩීසල් ලීටරයකින් කිලෝ මීටර් තිහක් පමණ ධාවනය කළ හැකි නව වාහනයක් නිෂ්පාදනය කිරීමට මනංපිටිය සිංහ උදානගම ප්‍රදේශයේ තරුණයෙකු සමත් වී තිබෙන බව වාර්තා වනවා.
පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස ඔහු මෙම වාහනය නිපදවා තිබෙන බවයි වාර්තා වන්නේ.
මොහු රුවන් සම්පත් සෙනෙවිරත්න නමැති 33 හැවිරිදි අයෙක්.
269 Views
Comments