ශිෂ්‍යත්වය ලියා නිවසට පැමිණි දියණිය යළි නොඑන ගමන් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
23

ශිෂ්‍යත්වය ලියා නිවසට පැමිණි දියණිය යළි නොඑන ගමන් යයි

ශිෂ්‍යත්වය ලියා නිවසට පැමිණි දියණිය යළි නොඑන ගමන් යයි

ශිෂ්‍යත්ව විභාගය ලියා නිවෙස් වලට පැමිණ දෙමාපියන් හා එක්ව ඊයේ(22) නිලාවෙලි එරක්කණ්ඩි ‍මෝය අසල දිය නෑමට ගොස් දියේ ගිලූ‍ණු සිසුවියන් පිරිසකගෙන් එක් සිසුවියක ජීවිතක්‍ෂයට පත්ව තවත් සිසුවියක් අසාධ්‍ය තත්වයෙන් ත‍්‍රිකුණාමලය මහ රෝහලේ ප‍්‍රථිකාර ලබන බව කුච්චවේලි පොලිසිය කියයි.


දිය නෑමට ගිය සිසුවියන් කණ්ඩායමේ සිසුවියන් සිව් දෙනෙකු සිට ඇති අතර එක් සිසුවියකගේ මව හා පියා සමඟ මෙලෙස දිය නෑමට ගොස් මෙම අනතුර සිදුව ඇත.

 

මෙලෙස මිය ගොස් තිබෙන්නේ ත්‍රිකුණාමලය ආන්දම්කුලම පාසල් මාවතේ පදිංචි කේ. ඒ. ඔෂිනි අස්වානි නැමැති දස හැවිරිදි දැරියයි.

views

16337 Views

Comments

arrow-up