FEB
26
මින්නේරියේදී රුසියානු සංචාරකයින් පිරිසකට වන අලි ප්‍රහාරයක්

ඊයේ පෙරවරුවේ පොළොන්නරුව හබරණ මාර්ගයේ මින්නේරියට ආසන්න ප්‍රදේශයකදී රුසියානු සංචාරකයින් පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් වන අලි ප්‍රහාරයකට ලක්වී තිබේ.
මෙම පහරදීමේදී වාහනයට සුළු අලාභහානි සිදුවී ඇති අතර වාහනයේ ගමන් කළ කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බව ආරංචි මාර්ග වාර්තා කරයි.
රුසියානු ජාතික අඹුසැමි යුවලක් සහ ඔවුන්ගේ මාස අටක් සහ අවුරුදු හයක් වන කුඩා දරුවන් දෙදෙනා වාහනයෙ ගමන් කොට ඇති බව වාර්තා වේ.
232 Views
Comments