JUL
13
අගමැති කාර්යාලයේ අසල නොසන්සුන්තාවයේදී 30ක් රෝහල් ගත කෙරේ

අග්‍රාමාත්‍ය කාර්යාලය අසල ඇති වුණු සන්සුන් තත්ත්වයේදී තුවාල ලැබූ සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට විරෝධතාකරුවන් අද පෙරවරුවේ පාගමනකින් පැමිණ තිබූ අතර පිරිස විසුරුවා හැරීමට පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබුවා.
කෙසේ වුවත් විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය කාර්යාලය ට ඇතුළු වූ බවයි වාර්තා වන්නේ.
276 Views
Comments