නීති විරෝධී ලෙස විදෙස්ගත වීමට හැදූ 45ක් කොටුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
06

නීති විරෝධී ලෙස විදෙස්ගත වීමට හැදූ 45ක් කොටුවේ

නීති විරෝධී ලෙස විදෙස්ගත වීමට හැදූ 45ක් කොටුවේ

 

ත්‍රිකුණාමලය - කුච්චවේලි මුහුදු තීරයේ දී යි ඔවුන් අද අළුයම නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදෙස්ගත වීමට උත්සහ කළ තවත් පුද්ගලයින් 45 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

 

 

මෙලෙස නාවික හමුදා භාරයට පිරිස අතර ළමයි 25 දෙනෙකු ඇතුලු 45 ක් සිටින බව ද වාර්තා වේ.

views

224 Views

Comments

arrow-up