අට දෙනෙකු ඔරුවකින් ඉන්දියාවට පළා යති
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
06

අට දෙනෙකු ඔරුවකින් ඉන්දියාවට පළා යති

අට දෙනෙකු ඔරුවකින් ඉන්දියාවට පළා යති

 

යාපනයේ වැල්වෙට්ටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි පවුල් දෙකක වයස අවුරුදු දෙකක කුඩා දරුවකු ඇතුලු 8 දෙනෙකු අනාරක්ෂිත අයුරින් ඔරුවක ආධාරයෙන් යාපනයේ සිට ඉන්දියාවට පළා ගොස් ඇත.

 

 

ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් යාපනයේ සිට ඉන්දියාවට  ඔරුවෙන් පලා ගිය මෙම පිරිස ධනුශ්කොඩි මුහුදු වෙරළට ළගා වීමෙන් පසු  ඔවුන්ගෙන් ප්‍රශ්න කොට ධනුස්කොඩි පොලීසීය වෙත බාර දී ඇත.

views

224 Views

Comments

arrow-up