JUL
06
සෙවනගලදි කුඩා දරුවෙකු දියේ ගිලි මරුට

සෙවනගල මහගම 8 ඇළෙහි දිය නැමට ගිය 9 හැවිරිදි දරුවෙකු තවත් මිතුරන් කිහිපදෙනෙකු සමඟ දියේ ගිලිමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙන බවට පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේය.
ඊයේ (5) මිය ගිය දරුවා සෙවනගල ප්‍රදේශයේ පිරිවෙනක අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙක් බවටයි වර්ත වන්නේ.
222 Views
Comments