FEB
16
පොලිස් දෙපාර්තමේන්තුවේ ලොකු පුටු කීපයක් මාරු වෙයි

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ දැනුම්දීම පරිදි හදිසි සේවා අවශ්‍යතාවය මත ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතිය ට යටත්ව එම ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා විසින් නියෝග කළ බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
203 Views
Comments