අල්ලස් ගැනීමට තැත් කළ ගුරුවරයා දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
09

අල්ලස් ගැනීමට තැත් කළ ගුරුවරයා දැලේ

අල්ලස් ගැනීමට තැත් කළ ගුරුවරයා දැලේ

අනුරාධපුර ප්‍රදේශයේ පාසල් සිසුවෙකුගේ පියා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, උසස් පෙළ කලා අංශයට එම සිසුවා ඇතුලත් කර ගැනීමේදී කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකු විසින් ලක්ෂ තුනක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇති අතර, එම මුදල ලබා ගැනිමට යාමේදී ගුරුවරයා අත්අඩංගුවට ගනු ලැබිණි.

 

කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට සැකකාර ගුරුවරයාව ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඩ් භාරයට පත් කර ඇති බව වාර්තා වේ.

views

228 Views

Comments

arrow-up