පොහොර සඳහා ජාතික පොදු ප්‍රතිපත්තියක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
13

පොහොර සඳහා ජාතික පොදු ප්‍රතිපත්තියක්

පොහොර සඳහා ජාතික පොදු ප්‍රතිපත්තියක්

රජය විසින් රසායනික සහ කාබනික පොහොර යොදා ගැනීමේ දී ජාතික පොදු පොහොර ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

 

කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ, අද (13) ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බවයි.

 

ජනාධිපති ආහාර සුරක්ෂිතතා කමිටුව විසින් ජාතික පොදු පොහොර ප්‍රතිපත්ති සඳහා ක්‍රියාත්මක කළ යුතු යෝජනා 35 ක් ඉදිරිපත් කර ඇත.

 

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝකාලීන වශයෙන් යෝජනා ක්‍රියාත්මක කිරීමටත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට ත් නියමිත බව යි.

views

207 Views

Comments

arrow-up