කොටස් වෙළෙදපොළේ මිල දර්ශක යළිත් ඉහලට;ඉතිහාසයේ ඉහළම අගය සටහන් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
08

කොටස් වෙළෙදපොළේ මිල දර්ශක යළිත් ඉහලට;ඉතිහාසයේ ඉහළම අගය සටහන් කරයි

කොටස් වෙළෙදපොළේ මිල දර්ශක යළිත් ඉහලට;ඉතිහාසයේ ඉහළම අගය සටහන් කරයි

කොළඹ කොටස් වෙළඳ පොළේ සමස්ත මිල දර්ශකය ඊයේ දිනයේ නැවතත් ඉතිහාසයේ ඉහළම අගය සලකුණු කර ඇත.

 

එය ඊයේ 9671ක් ලෙස සටහන් වූයේ බදාදා අත්කර ගත් 9626.45ක වාර්තාව අභිබවමිනි.

 

ප්‍රධාන පෙලේ  සමාගම විස්සක් නියෝජනය කරන එස්.ඇන්.පී ශ්‍රී ලංකා දර්ශකයද ඊයේ 3616.95 දක්වා ඉහල ගියා.

 

කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 3.9කි.

views

722 Views

Comments

arrow-up