අභිරහස් ලෙස මියගොස් කුඹුරක තිබී සොයාගත් පිලිස්සුණු මල සිරුර
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
01

අභිරහස් ලෙස මියගොස් කුඹුරක තිබී සොයාගත් පිලිස්සුණු මල සිරුර

අභිරහස් ලෙස මියගොස් කුඹුරක තිබී සොයාගත් පිලිස්සුණු මල සිරුර

දමන, විකලාමඩු ප්‍රදේශයේ කුඹුරු ඉඩමක සැක කටයුතු ආකාරයට පිලිස්සී මියගිය පුද්ගලයෙකුගේ මෘත ශරීරක් සොයාගෙන ඇත.

 

ඊයේ(30) උදෑසන දමන පොලීසියට ලැබුණු තොරතුරක් මත ඒ පිළිබඳව විමර්ශන ආරම්භකර තිබේ.

 

එලෙස මියගොස් ඇත්තේ තිබෙන්නේ නව නගරය, එරාගම 03 ප්‍රදේශයේ 45 හැවිරිදි  පුද්ගලයෙකි.

 

එම මරණය සියදිවි නසාගැනීමක්ද නැතහොත් ඝාතනයක්ද යන්න දමන පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

867 Views

Comments

arrow-up