කෘෂි වගා ප්‍රවේශ මාර්ග සංවර්ධනයට රු.මිලියන 225ක් යොදවයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
01

කෘෂි වගා ප්‍රවේශ මාර්ග සංවර්ධනයට රු.මිලියන 225ක් යොදවයි

කෘෂි වගා ප්‍රවේශ මාර්ග සංවර්ධනයට රු.මිලියන 225ක් යොදවයි

කෘෂිකාර්මික වගාවන්ට ප්‍රවේශ වන මාර්ග සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 225ක මුදලක් වෙන් කිරීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන අැත.

 

 

මේ අනුව හඳුනාගත් දුෂ්කර ගම්මාන වල ගොවිජනතාවගේ කෘෂිකාර්මික කටයුතු පහසු වනු ඇත.

 

 

මෙම වැඩ සටහන යටතේ මාර්ග 227ක් සංවර්ධන වනු ඇත.

views

736 Views

Comments

arrow-up