ළමයින් උසාවියට නොගෙන තොරතුරු ලබා ගැනීමට විශේෂ මැදිරියක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
01

ළමයින් උසාවියට නොගෙන තොරතුරු ලබා ගැනීමට විශේෂ මැදිරියක්

ළමයින් උසාවියට නොගෙන තොරතුරු ලබා ගැනීමට විශේෂ මැදිරියක්

අපරාධ නඩු හෝ වෙනත් නීතිමය කටයුතු වලදී සාක්ෂිකරුවන් ලෙස ළමයින් උසාවියට කැදවීම වැළැක්වීමේ නීතිය සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ ළමයින්ගේ තොරතුරු ලබා ගැනීමට විශේෂ මැදිරියක් සෑම උසාවියකම ස්ථාපනය කිරීමට තීරණය කර අැත.

 

 

මේ අනුව පළමුව මෙම මැදිරියක් අද දින රාගමදී විවෘත කරනු ඇත.

 

 

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති,නීතීඥ අජිත් රෝහන මහතා ප්‍රකාශ කලේ ලමයින් සම්බන්ධ අපරාධ නඩු වලදී පුද්ගල සාක්ෂි වලට වඩා විද්‍යාත්මක හා තාක්ෂණික සාක්ෂි උපයෝගී කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

views

709 Views

Comments

arrow-up