මාලු මිලදී ගැනීමේ අඩුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
17

මාලු මිලදී ගැනීමේ අඩුවක්

මාලු මිලදී ගැනීමේ අඩුවක්

පාරිභෝගිකයන් විසින් මාළු මිලදී ගැනීමේ අඩුවක් දක්නට ලැබෙන බව වෙළඳුන් පවසා සිටිනවා.

කෙසේ වෙතත් මේ වන විට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ මධ්‍යස්ථානයේ බලයා, සාලයා, හාල්මැස්සන් වැනි ඇතැම් මත්ස්‍ය වර්ග වල මිලෙහිද අඩුවක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර කුකුල් මස් මිල තවදුරටත් ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයන් මෙන්ම වෙළඳුන් ද චෝදනා කර සිටිනවා. 

views

294 Views

Comments

arrow-up