ඇමති නිමල් ඉරාන තානාපති හමුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
10

ඇමති නිමල් ඉරාන තානාපති හමුවේ

ඇමති නිමල් ඉරාන තානාපති හමුවේ

වරාය නාවික හා ගුවන් සේවා මාධ්‍ය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හා හා ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති හමේෂ් අස්ජාහ්සාදේ අතර හමුවක් පැවතී තිබෙනවා.

ඒ ඊයේ(09) වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ දී යි.

මෙහි දී දෙරට අතර ගුවන් සේවාවන් හා සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ. 

views

199 Views

Comments

arrow-up