මාස 8ක ඉන්ධන නෞකා ප්‍රමාද ගාස්තුව කෝටි 290ක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
03

මාස 8ක ඉන්ධන නෞකා ප්‍රමාද ගාස්තුව කෝටි 290ක්

මාස 8ක ඉන්ධන නෞකා ප්‍රමාද ගාස්තුව කෝටි 290ක්

මෙරටට ඉන්ධන රැගෙන එන නෞකා සඳහා ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් කෝටි 290 ක මුදලක් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට සිදුව ඇති බව වාර්තා වනවා.

ඉන්ධන නෞකාව නිසි පරිදි ඇනවුම් කළ ද පැවති ආර්ථික අර්බුද තත්වය හේතුවෙන් නියමිත දිනට නෞකා වලට මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් මසකට වැඩි කාලයක් ඇතැම් නෞකා දිවයිනට ආසන්න මුහුදේ නැංගුරම් ලා තිබුණා.

කෙසේ වෙතත් ගෙවීමට ඇති මුදලින් වැඩි ප්‍රමාණයක් මේ වනවිටත් ගෙවා අවසන් බවයි ඛනිජ තෙල් සංස්ථාව ප්‍රකාශ කර සිටියේ.

views

222 Views

Comments

arrow-up