SEP
10
මන්ත්‍රී නිවෙසවලට පහර දුන් 4ක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී යූ.කේ. සුමිත් උඩුකුඹුරගේ නිවසට පහර දී අලාභානි සිදු කළ සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරු මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙක්.
මේ අතර බණ්ඩාරවෙල නගරාධිපතිවරයාගේ නිවසට සහ එඬේරමුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ගේ නිවෙස්වලට පහරදුන් තවත් සැකකරුවන් තිදෙනෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
224 Views
Comments