SEP
10
විදෙස් කටයුතු රාජ්‍ය ඇමති වැඩ අරඹයි

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සිය රාජකාරි රාජකාරි කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඒ සිය අමාත්‍යාංශ පරිශ්‍රයේදීයි.
පසුගිය දා එතුමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුණු වී තිබුණා.
236 Views
Comments