මුහුදුබත් වූ නෞකා සහ ගුවන් යානා 109ක් දිවයින අවට සාගරයේ

ගත වූ වසර 500 ක පමණ කාලසීමාව තුළදී ශ්‍රී ලංකාව අවට මුහුදු සීමාවේ නෞකා 104 ක් සහ ගුවන් යානා 5ක් අනතුරට ලක්වී මුහුදුබත් වී ඇති බව ශ්‍රී ලංකා ජාතික නැව් සුන්බුන් දත්ත වාර්තාව ප්‍රකාශ කර සිටිනවා.
මෙලෙස මුහුදුබත් වූ නෞකා හා ගුවන් යානා බොහෝ දුරට සුන්බුන්ව පවතින්නේ ගාල්ල හා ත්‍රිකුණාමලය අවට ප්‍රදේශවල බවයි වාර්තා වන්නේ.
දෙවැනි ලෝක යුද සමයට අයත් ගුවන් යානා සහ ලන්දේසි පාලන සමයේ මෙන්ම ඊට පෙර කාල වලට අයත් නාවික යාත්‍රාවල කොටස් ද මෙලෙස පවතින බව තවදුරටත් වාර්තා වනවා.
257 Views
Comments