යකඩ කූඩු අතර සිරව ලියන උසස්පෙල
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
07

යකඩ කූඩු අතර සිරව ලියන උසස්පෙල

යකඩ කූඩු අතර සිරව ලියන උසස්පෙල

මෙවර උසස් පෙළ විභාගය සඳහා බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් තිදෙනෙකු මුහුණදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

 

ඔවුන් අතර වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් දෙදෙනෙකු සහ LTTE විශේෂ ගණයේ සැකකරුවෙකු සිටින බවයි වාර්තා වන්නේ.

 

මොවුන් අවුරුදු 43, 46 සහ 38 යන වයසක පසුවනවා.

 

නව මැගසින් බන්ධනාගාරය තුල පිහිටුවා ඇති විශේෂ විභාග මධ්‍යස්ථානයක් තුළ මොවුන් විභාගයට මුහුණ දෙනු ඇති.

views

526 Views

Comments

arrow-up