JAN
13
වැලිකඩ හිටපු බන්ධනාගාර කොමසාරිස්ට මරණ දඬුවම්

වැලිකඩ බන්ධනාගාරයේ 2012 වසරේදී ඇතිවූ සිරකරු කැරැල්ල සම්බන්ධයෙන් වැරදිකරු වූ එවකට වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරී සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් කාන්ත ළමාහේවා මහතාට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල අධිකරණය විසින් ඊයේ(12) මරණ දඬුවම නියම කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා සියලු චෝදනාවලින් නිදහස් කර නිදහස් කිරීමටද අධිකරණය නියෝග කළේය.
735 Views
Comments