DEC
06
ආසියානු පැරා යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කම් හතරක්

මේ දිනවල පැවැත්වෙන ආසියානු පැරා යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කම් 4ක් හිමි වී තිබෙනවා.
කවපෙත්ත විසිකිරීම ඉසව්වෙන් ජේසන් ජයවර්ධන රිදී පදක්කමද, ජනනි වික්‍රමසිංහ මීටර් 100 ධාවන ඉසව්වෙන් හා දුර පැනීම ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දෙකක් ද, මොහොමඩ් සෆ්රාන් 100m ධාවන තරගයේ රිදී පදක්කම දිනාගෙන තිබෙනවා
782 Views
Comments