පෞද්ගලික බස්රථ හිමියන් ට සහන පැකේජයක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
14

පෞද්ගලික බස්රථ හිමියන් ට සහන පැකේජයක්

පෞද්ගලික බස්රථ හිමියන් ට සහන පැකේජයක්

පෞද්ගලික බස්රථ කර්මාන්තය නැවත නගාසිටුවීම සඳහා සහන පැකේජය ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

 

ඒ අනුව, එක් බස්රථ හිමියකු සඳහා රුපියල් ලක්ෂයකට ආසන්න මුදල් වටිනාකමකින් යුත් සහන පැකේජයන් ලබාදීමට නියමිත බව ප්‍රවාහන ආමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

 

මේ වන විට පළාත් සහ අන්තර් පළාත් පෞද්ගලික බස්රථ 20,000කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනපුරා මගී ප්‍රවාහන සේවාවේ නිරත වේ.

 

එම වැඩපිළිවෙල යටතේ බස්රථ කර්මාන්තයට සම්බන්ධ පෞද්ගලික ආයතන 06ක් එම සහන පැකේජය ලබාදීමට දායකත්වය ලබාදී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

views

667 Views

Comments

arrow-up