20ට වැඩි අයට තෙවනි මාත්‍රාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
07

20ට වැඩි අයට තෙවනි මාත්‍රාවක්

20ට වැඩි අයට තෙවනි මාත්‍රාවක්

වයස අවුරුදු 20ට වැඩි පුද්ගලයින් සඳහා covid මර්දන එන්නතේ තෙවනි මාත්‍රාවක් ලබා ලබා දීමට නිර්දේශ වී ඇත.

 

 

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්,විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසූයේ 20ට වැඩි අය සඳහා බූස්ටර් එන්නත හෙවත් තෙවන මාත්‍රාව ලබා දීමට මූලික නිර්දේශ ලැබී ඇති බවයි.

views

801 Views

Comments

arrow-up